28... විසි අටවෙනි හීනය .....🪷

1.8K 407 666
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️........

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.

මේ වතාවේ සංවිධායක මණ්ඩලය විසින් සූදානම් කර තිබෙන අලුත්ම අංගය සඳහා දැන් අපි යොමු වෙමු.... සේව්කෝ ආයතනයේ විවිධ රටවල්වල සේවක සේවිකාවන් සේවය කරන නිසාම ඔවුන් මෙවන් තීරණයක් ගෙන ඇත.......

රාත්‍රී හතට ආසන්න වන විට එක්වරම නිවේදකයා එලෙසින් පවසද්දී නම් මෙතරම් වේලාවක් කන පැලෙන්නට වාදනය වූ සංගීතයත් නතර වී සියලු දෙනාගේම අවධානය ඔහු වෙතට යොමු වුණේය......

එසේනම් දැන් අපි ආරම්භ කරන්නට සූදානම් වන්නේ...........

**

.......in my way ........ මේ විශේෂ අංගය නම් කර තිබෙන්නේ ඉන් මයි වේ ලෙසටයි..... සෑම රටකටම නර්තන අංගයක් සහ ගීතයක් ඉදිරිපත් කරන්නට සිදුවන අතර නර්තන ජයග්‍රහයකයා හෝ කණ්ඩායම වෙනමත්  ගීත ජයග්‍රාහකයා හෝ කණ්ඩායම වෙනමත් තෝරා ඔවුන් හට විශේෂ ත්‍යාග පිරිනමන්නටත් කටයුතු සූදානම් කර ඇත.....එසේනම් අපි මුලින්ම විනිසුරු මඩුල්ල හදුනාගනිමු......."

දැන් නම් ඉතින් එක් එක් රටවල් වල පිරිස එක එක තැන්වලට එකතු වෙමින් බර සාකච්ඡාවන් පවත්වන්නේය...  නැම්කුයි ටැම්වත් ඇදගෙන වියට්නාම් පිරිස අතරට යද්දී  මෙනිත්ලා දුමාල්ලා අසලට ලහිරුලාත් ආවේය ....හොන්ෂි ආයතනයේ වැඩිපුරම සිටින කණ්ඩායම අසලට ගියේය.....

ශ්‍රීලංකාව , ඉන්දියාව, නේපාලය , වියට්නාමය සහ පකිස්තානය  යන රටවල්වල පිරිස් මෙහි සේවය කරන අතර සියයට හැටක් පමණ වන වැඩිම පිරිස චීන ජාතිකයන්ය.....

" ආයතන ප්‍රධානී මිස්ටර් ෂියාඕ ශාන් , අතීත කළමනාකරු මිස්ටර් ෂියාඕ සොන් , මිස්ටර් හැරන්, මිස්ටර් හාපෙන් මෙන්ම රෝයල් ලෝටස් හෝටලයේ අධ්‍යක්ෂිකාවක් වන මිසිස් හෙලේනා සහ මිස්ටර් කුවාන් යන  සියල්ලෝ විනිසුරු මඩුල්ල වශයෙන් නම්කර ඇත..."

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now