48... හතලිස් අටවෙනි හීනය.....🪷

1.4K 345 347
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️........

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආදරණීය රීඩර් බබෙක් ගෙන් ඉතින්...... නිතරම මගේ කතාවලට ලස්සනම ලස්සන කවර් පික්චර් එවන ඔයාට ආදරෙයි නංගා....❤💚💛

.
.
.
.
.

" ශාන්  පුතා......''

හෙලේනාගේ හඩින් ශාන්  ගමන නතර කර ඇය දෙසට හැරුනේය ....

" ඩිරෙක්ටර් බෝඩ් එක අර කියන කතාව මොකක්ද ........"

හෙලේනා අත් දෙකත් පපුවට බැඳගෙන එලෙසින් අසද්දී... ඇය අසන්නේ කුමන කාරණාවක් පිළිබඳව දැයි හොඳින්ම දන්නා නමුත් ඒ පිළිබඳව දන්නේ නැති බව අඟවන්නට මෙන් බැල්මක් ඇය වෙතට හෙලූ ශාන් .......

" මොකක් ගැනද ආන්ටි......"

යැයි විමසුවේය ....

" අර ඔයා online මීට්න් එකකට ජොයින් උනා කියන හොටෙල් රූම් එකක කවුදෝ හිනාවෙනවා ඇහුනා කියන කතාව........"

**

හෙලේනා නොරිස්සුම් සහිත කටහඩකින් එලෙසින් අසද්දී  ශාන්  ඇයට හරි අපූරු සිනහවක් තිලිණ කලේය  ....

" ඔහ්......ඒ කතාව ආන්ටිටත් ආරංචි උනාද..... හ්ම්ම්...... ඒක ඉතින් නෑමයි කියන්නත් බෑ....මොකද මං දැන් අවුරුදු තිස් එකක කොල්ලෙක්නේ ආන්ටි....."

ශාන්  එලෙසින් කියද්දී හෙලේනා මදක් තිගැස්සී යන අයුරු ඔහු දුටුවේය....

" ඒත්......ඒත් පුතා ඉස්සර ඔහොම නෑනේ....... මං කිව්වෙ එහෙම  ගර්ල්ස්ලා පස්සෙ........"

" මං හැම ගෑණු ළමයාම පස්සෙන් යනවා කියලා කිව්වේ නෑනේ ආන්ටි .... හිතට දැනුණු කවුරුහරි එක්කෙනෙක් මගේ ළඟත් ඉන්න එපැයි......අපේ පවුලට තියෙන මේ කාලකන්නි ප්‍රශ්න ටික ඉවර උනාට පස්සේ එයාව ඔයාලට අඳුන්වලා දෙන්නම්කෝ......මම මේ කොරියන් ඉඳලා ආපු ගමන්....මමාව බලලා එන්නම්....."

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now