05.. පස්වෙනි හීනය.. 🪷

1.6K 406 273
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️.........

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

 බනීගෙ බෝ මැණික

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බනීගෙ බෝ මැණික.... බලන්නකෝ එයාගෙ ලස්සන... අරයා නවත්තනකොට මෙයා පටන්ගන්නවා.....ඉතින් අපි අසරණ වෙනවා.... yizhan / zhanyi forever 💚❤💛 ....

.
.
.
.

" මේක තමයි අපේ රාජ්‍ය......"

විශාල  changine room එකක් සහ විවේකාගාරයක් සහිත කොටසක් පෙන්වමින් දුමාල් මෙනිත්ගෙ කරට අතක් දමා ගත්තේය... පසුව දෙදෙනාම  රූම්  එක තුලට ඇතුල්වුනේය ...මෙනිත් ගේ දෙනෙත් විසල් වී ගියේ විවිධාකාර රටවල් වල මිනිසුන් බොහෝ දෙනෙක් එහි නිල ඇඳුම අඳිමින් සිටිනු දුටු නිසාවෙනි...  ශ්‍රී ලංකාව චීනය පමණක් නොව තායිලන්තය, නේපාලය, ඉන්දියාව වැනි රටවල්වල යැයි සිතිය හැකි බොහෝ දෙනෙක් දුමාල් සමග පැමිණෙන අලුත් මුහුණට සිනාසුනේය...

" අපේ අලුත් කොල්ලා........ලංකාවේ......"

දුමාල් මැන්ඩරින් වලින් කියද්දී  හැමෝම ලෙන්ගතු ලෙසින් සිනාසුනේය...

" නී හාවෝ......වෝ ජියාඕ මෙනිත්......" ( ආයුබෝවන් මගේ නම මෙනිත්...)

මෙනිත්  සියලු දෙනාටම ආයුබෝවන් යැයි පවසමින් තමන්ව හඳුන්වා දුන්නේය...

කාර්මික ශිල්පීන්ගේ manager වරයා මෙනිත්ව දුමාල්ටම පුහුණු කරවන්න ට බාර දුන්නේ කිසිදු වග විභාගයකින් තොරවයි...... සමහර විට ඒ තමන් මෙනිත්ව ඔහුගේ කාර්යාලයට රැගෙන ගිය නිසා වන්නට ඇතැයි දුමාල් අනුමාන කළේය... ඒ නැත්නම් සමහර අවස්ථාවල අලුතෙන් පැමිණෙන කාර්මික ශිල්පීන්ම පුහුණු කිරීම බාර වන්නේ බිමල්ට හෝ C ගොඩනැගිල්ලේ නුවන් හටයි... ඊට හේතුව දුමාල් තරමක් කාර්ය බහුල වී සිටීමයි.....

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now