61... හැට එක්වෙනි හීනය ......🪷

1.2K 365 289
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️......

Vino_219 ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Vino_219 ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක් .... ආදරෙයි නංගෝ...........❤💚💛

.

Manakalie අදත් හරිම ලස්සන තෑග්ගක් හම්බවුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Manakalie අදත් හරිම ලස්සන තෑග්ගක් හම්බවුනා........ආදරෙයි ඉතින් මේ ලෙංගතුකමට ..........❤💚💛

.
.
.
.
.
.

අලුත් දිනයකට.... නැවුම්වූ දිනයකට හිරු උදාවී තිබුනි....... ආදරණීය උණුසුමක් සමඟින්ම ශාන්  දෙනෙත් විවරකලේ හදවතට දැනෙන අනන්තවූ සැනසීමක්ද සමඟයි....... ඉතින් දෙනෙත් මදක් විවර කරද්දී  සැනසීමට හේතුව පපුවට තුරුලුවී නිදාගෙන සිටින අයුරු ඔහුගේ නෙත ගැටුනි........ ඒ දසුනත් සමඟ හිතට ඇතිවූ ප්‍රබෝධය නිසාම මෙතරම් වෙලාවක් දෑත් අතරට හිරවී සිටි මෙනිත්ව තව තවත්  ඔහුගේ දෑත් වලින් තදවෙද්දී  මෙනිත් අපහසුවෙන් දෙනෙත් විවර කලේය ....

" good morning  my louts flower .........."

" good morning සුද්දෝ.......... කීයද වෙලාව.......අපි කීයටද යන්න ඕන......."

පපුව මතින් මදක් ඉහලට ඇවිත් ශාන්ගේ කම්මුලට හාදුවක් තබමින් මෙනිත් අසද්දී ශාන්  මෙනිත් නලලට ඔහුගේ දෙතොල් තදකරගෙන ටිකවෙලාවක් සිටියේය ........උඩුකය නිරුවත්ව සිටින දෙදෙනාව ආවරණය වී ඇත්තේ විශාල බ්ලැන්කට් එකකිනි.........

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now