52... පනස් දෙවැනි හීනය.....🪷

1.1K 332 266
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️.........

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔන්න ද තමයි දවස ළමා......යි......අපේ chanel boy .......💚❤💛

.
.
.
.
.
.

අවසානයේ හරියටම හෝරාවකට පසුව ඔහු සිටින කාමරයේ විශාල දොරටුව විවෘත වූ අතර පෙර දින සන්ධ්‍යාවේ මෙන්ම මුලින්ම ආරක්ෂකයින් දෙදෙනෙක් දොර දෙපසින් හිටගත් අතර ලුකස් හියුන් සහිත රෝද පුටුව තල්ලු කරගෙන කාමරය තුළට පැමිණියේය .... ඊලඟට හැරන්  කාමරයට ඇතුළු වෙද්දීම ඔහු පිටුපසින් පැමිණි සේවකයෙක් වාඩි වෙන්නට අසුනක් සූදානම් කළේය..... මෙනිත් වාඩිවී සිටින්නේ ඇදමතයි...... පෙර දිනයේ පරිද්දෙන්ම ඉතින් ඔහු මේ දෙදෙනාගෙන් එක්කෙනෙකුටවත් වාඩිවී සිටි  තැනින් නැගිට ආචාර කළේ නැත..

" හ්ම්ම්ම්...... වචන සහ කාලය කියන දෙකම නාස්ති කරන්න මම කැමති නෑ.......කියමු බලන්න තමුන්ගේ තීරණේ............"

**

මිස්ටර් වන්ග් හැරන් ඔහුට පැනවූ ආසනයේ සුව පහසුව වාඩිවී  කකුලක් පිට කකුලක් දමාගෙන අත් දෙකත් පපුවට බැඳගෙන තේජාන්විත ලෙසින් නමුත් බරපතල හඬකින් එලෙසින් අසද්දී මෙනිත්  ඔහු දෙසත් ඔහුට අනෙක් වශයෙන් වාඩි වී සිටින රෝද පුටුවේ සිටින පුද්ගලයා දෙසත් බැලුවේය....

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now