73.... හැත්තෑ තුන්වෙනි හීනය...🪷

1K 272 321
                                    

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳.......

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාගෙ ලස්සන..........💚💚.

.
.
.
.
.
.
.

" මහ හොදනෑ අප්පා ......... මං කියපු පාට ගේන්නෙම නෑ කියලා  ඒකෙන්ම ගෙනත්........"

වෙලාව දහවල් දොළහට ආසන්න වී ඇති අතර මෙනිත් පුදුමාකාර ආඩම්බරය පිරුණු හිතකින් අලුත්ම වාහනය අලුත්ම නිවස ඉදිරියේ මිදුලෙහි නතර කරද්දී සිනලි සතුට වැඩිකමට එලෙසින් පවසමින් කෑ ගසන අතර මිදුලට දුවගෙන ආවේය......

කාර් එකක් මිලදී ගන්නට සූදානම් වුණත් ඉතින් සියලුම දෙනාට සුව පහසුව ගමනක් බිමනක් යන්නට කාර් එකක් මදි නිසාම ඊට මදක් විශාල suzuki wagon එකක් ඔවුන් මිලදී ගත්තේය .....

කාර් එකක් මිලදී ගන්නට සූදානම් වුණත් ඉතින් සියලුම දෙනාට සුව පහසුව ගමනක් බිමනක් යන්නට කාර් එකක් මදි නිසාම ඊට මදක් විශාල suzuki wagon එකක් ඔවුන් මිලදී ගත්තේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මේක තමුසෙ ආසම පාට නිසා නෙවෙයි ගෙනාවේ.......මේ වර්ගයෙන් මේ පාට විතරයි තිබුනේ      ......."

මෙනිත් රියදුරු අසුනෙන් බසින ගමන් එලෙසින් කියද්දී අනෙක් පසින් බැසගත් ශාන්  ඇස්වලින්  ඔය බොරු යැයි කීවේය .........

" මං දන්නවනේ මගේ ලොකු මට ආදරෙයි කියලා......"

මෙනිත්ගේ කතාවත් තඹ දොයිතුවකටවත් ගනන් කන්නේ නැතිව සිනලි මෙනිත්ව වැළදගත්තේය ..ශාරදා සහ නිලන්තත් මිදුලට බැස ආශාවෙන් අලුත් වාහනය දෙස බලාගෙන සිටින්නේය......

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now