44... හතලිස් හතරවෙනි හීනය......🪷

1.5K 355 343
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️......

මුලින්ම ඔයාලට  කියන්න කතාවක් තියෙනවා .. මගේ ඔන්ගොයින් යන කතාවක් කොටස් 43 ක් වෙනකොට 50k ආපු පළවෙනි වතාව .... ඉතින් කතාවත් එක්ක ආදරෙන් එකතුවෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි...... ❤💚💛

 සුදු නෙලුමක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සුදු නෙලුමක්.....❤💚💛

zhawoyizhan " අක්කේ මම මේ කවර් පික්චර් එකක් හදපු පළවෙනි වතාව...." ඔන්න ඔහොම තමයි  මේ ළමයා කිව්වේ.... ඒත් ඒක හුගාක් ලස්සනයි .... ආදරෙයි නංගා......❤💚💛

.
.
.
.

" සර්ට කේන්ති ගිහින්ද මන්දා අයියේ....."

" නෑනේ......අපි දෙන්නා විනාඩි දහයක් පහළොවක් වගේනේ පරක්කු උනේ ... ඒකත් බයිසිකල් එකේ චේන් එක පැන්න නිසානේ....."

" ඒත් අත්දෙක පපුවට බැදගෙන බලාගෙන ඉන්න විදිහ......"

" යංකො යංකො බය නැතුව......"

මෙනිත් සහ ඩායි  නිවසට එන්නට ඇති අඩිපාර දිගේ ඇවිදගෙන එන අතරයි.... ඩායි බයිසිකලය තල්ලුකරගෙන එන අතර මෙනිත් අතේ බෑගයක් ඇත...... මේ සෙනසුරාදා සන්ද්‍යාවයි ....උදෑසන මින්ග් එනවිට ඩායි ඔහු සමඟ ආවේය .... ශාන්  හොටෙල් එකේ ගැටලු වගයකට මැදිවී සිටි නිසා ඉතින් අද දවසම මෙනිත් ඩායි සමඟින් සිටියේය ....

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now