ඉකිබිඳින ශුද්ධාෂ්ඨකය

194 24 4
                                    


චිත්ත වීථියක ගලන
නිෂ්පන්ද සිතිවිල්ලක්
අනිච්ඡානුග දෑතින්
පිටවෙයි

'අහා'

කවියක්!!

චිත්තක්ෂණ
තවමත් ගලා යයි
හැමටම
රහසේ
අනිත්‍ය වෙමින්

'උත්පාද' 'තිථි' 'භංග'

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now