විවේකය

51 14 0
                                    


මිනිසාගේ භූමිකාව,
ඇත්තටම
මිනිසකු වීමට
යන
මාවතෙන්
වෙනස්
වේද?
නොවේ ද?

වගකීමකින්
පලා යාමක්
නොවේ..

නමුත්,
මා මරාගෙන
සමාජයට
කරනා
'මිනිසාගේ'
භූමිකාව
මට
අල්ලන්නේ නැත

'මිනිසකු'
විය
යුතුය,
අතර මග
භූමිකාවද
කළ හැක,
ඊට බාධා නැත..

අනිත් අතට,
'භූමිකාව'
රඟන්නට
මිනිසකු වීම
කොහොමත්
වැදගත්ම ය..

............
Real
මිනිසා,

ඔහුගේ
පැවැත්ම ම
භූමිකාවකි..

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now