ටෙක්නිකල් කලාකරුවා

107 17 4
                                    


ලොබ බඳී
'ගැඹුරට'
තමාටත් අනුන්ටත්
නොදැනෙන

"Just වාව්"

රාමු කර
බිත්තියේ එල්ලයි
ඔලු ගෙඩි ගොඩක් අදහන
'ගැලපූ'
වචන ටිකක්
තමන්ගේ කරගෙන...

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now