දෙවන කෝණය

49 11 5
                                    



නිසසල
මා
චංචල සිතක්
නවතන්නට
ගොස්
චංචල වී
ආපසු
පැමිණියෙමි,
ඒකේ ද
නරකක්
නැත..

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now