වීනස් ගේ උපත

70 15 9
                                    


විචාරකයා,
'ස්ත්‍රිය'
ශිල්පියාගේ
කෝණයෙන්
බලා,
තමාගේ
කෝණයෙන්
නිගමනය
කුරුටු
ගා
දැම්මේය......





ලෝකය,
ස‍ංකීර්ණ වූයේ "මගේ" මතවාද රාශියකිනි.
කියන්නට යන දෙය ඇසුවකු නම් සිටියේ නැත.

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now