එකක් වැඩියි

58 11 3
                                    



"කීයද ඉතින්?"

".........
ඔයාට වඩා
එකක් වැඩියි.."

අනවශ්‍ය ය,

මා,
ඔවුනගේ
pH මනින
දර්ශකයක්
පමණක් බව
පසක් විය,

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now