අස්මිමානය

51 13 5
                                    



සියල්ල
පැත්තකින්
තබා
යාමට
සැරසුණි,

අහෝ
පුදුමෙකි,

තවමත්
සියල්ල
උස්සා ගෙන
සිටින'මුත්
බරක්
නොදැනේ...

මෙතුවක්
උස්සන් ගොස් තිබුණේ,
සිතුවිලි
පොදියකි,


'සිතුවිලි පොදිය
බිම තබන්න'

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now