නූතන "මිලින්ද ප්‍රශ්නය"

46 13 3
                                    



නිවනට යන්න නම්,
හරි පාර
හොයා ගෙන
නිවන් යන්න 'ලු'
ගොඩක් අය ඉන්නේ..
ඒත්,

පාරවල් හොයන් යද්දී
හරි පාර හම්බුනාම 'ලු'
නිවන් යන්නේ..

බුදුන් දැකලා 'ලු'
හැමෝම
නිවන් දකින්න
හදන්නේ,
නිවන් දැක්ක
දවසට 'ලූ'
බුදුන් දකින්නේ..

අන්තෝ ජඨා
බහී ජඨා

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now