ඩේමියන්

116 13 12
                                    

ඩේමියන්,
සින්ක්ලෙයාර් කැටුව යාමට
පැමිණියේය,

සින්ක්ලෙයාර්,
ඩේමියන්
වලක්වාලූයේය,

"මෙවර නැත,
ඉඩක්,
තෝරා ගැනීම
'මම'
වෙමි"

"යක්ශයා,
හ‍ඳුනා ගැනීමට
අවැසි
නැතිද,
සින්ක්ලෙයාර්..."

"ඔබ,
මට
කුමක් මුන ගස්වන්නද,
ඩේමියන්,

යක්ශයා
මම නම්.."






Where's Her Shoe? | POETRYWhere stories live. Discover now