පීඩිතයා

75 13 10
                                    


ඈත පෙනෙනා
ක්ෂේම භූමියකි,
බලාපොරොත්තුවේ ^
පහන
දල්වා ගමු,
මනෝ රාජ්‍යය
තවත්
'තර' වනු දැනේ,
පැකිලී
ඇද වැටෙනා දෙපා
දැක්මක්
නැති
අරමුණක
වහලෙ කි,

~~~~~~~~~~~~~

ඉමක් නැති
කතරක
පවතින්නේ
මිරිඟුව
පමණෙකි,
එය
හොඳ හැටි
දැන සිටියෙමු,

'පෙලීම '
මායාව කරා
පීඩීතයා
රැගෙන ගොස්
පතුලක්
නොපෙනෙන
හෙලට ම
ඇද දැමීය....

• මේ කොටස ද අමුණ මි.

^ - 'බලාපොරොත්තුව' විවේචනය කිරීමට අරමුණු නොකළෙමි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

^ - 'බලාපොරොත්තුව' විවේචනය කිරීමට අරමුණු නොකළෙමි.ජීවිතයේ අරමුණු ජය ගැනීමට බලාපොරොත්තු හොඳ උත්ප්‍රේරකයකි. භාවිතය ප්‍රවේශමෙන් කල යුතු දෙයකි.

 භාවිතය ප්‍රවේශමෙන් කල යුතු දෙයකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• මේකත් නිකම් එකතු කලා

• මේකත් නිකම් එකතු කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Where's Her Shoe? | POETRYWhere stories live. Discover now