2D

33 8 2
                                    


නිදහස සෙවීම
යක්ශයා ගේ
ස්වරූපයක් නම්,,,

දාදු කැටයකට
පැති හයක් කුමකටද,,,

දමන දමන
විට
එකම පැත්ත වැටෙන
ඔබගේ
දාදු කැටයෙන්,
'නිදහස'
නිර්වචනය
කිරීම
භයානක විය හැක...

කරුණාකර
ඔබගේ දාදු කැටයේ
නැඹුරුතා
දෝෂ
පිරිසකසා ගන්න,

නැතිනම්.....
වෙනත් සම්භාවිතා
වල
පැවැත්ම
ලෝකයාට
විහිලුවක් විය හැක....




Where's Her Shoe? | POETRYWhere stories live. Discover now