කෙහෙ(ල්) මල්

54 11 5
                                    



සත්‍යය
ලෙස පෙනෙනා
හිතලු
නොව,
සත්‍යය ලෙස
සැම එක්ව
'මුද්‍රා'
තැබූ දේවල්,
එකිනෙකට
එකක්
පරස්පර වන්නේ
මන්ද?

සත්‍යය
භයානක වන්නේ
බොරුව නිසා
නොව,
සත්‍යයේ
බැටලු හම පොරවාගත්
නරියන්
නිසාම ය.

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now