රස්තියාදුව

66 14 3
                                    


සුදු
රෙදි-කඩ
කිලිටි
වෙයි

රහත් වෙයි

කොහි,
අද
නිවන් මගට
බට ඇත්තන්?

හැමදාම
වූයේ
එකමය

මිනිසා,
දුටුවේ
'පෙනෙන' දේ
නොව,
තම තමාට
උවමනා දේය.....

(නො)නිමි.

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now