අනු-පටිපදා

50 13 1
                                    



අවුරුදු
ගණනක්
උගෙන ගන්නා
දෙයක්,
මිලිතප්පරයකින්
හටගන්වෙන
සංකල්පයකට
මුල පුරයි

කඩදාසියක
කුරුටු ගෑ
එක වචනයක්,
අවුරුදු ගණනාවකට
සිතීමට දෑ
ඉතිරි කරයි











•එකකින් අනිකක් උපද්දවන 'සංකල්පය', 'නිර්මාණශීලීතාව' කොච්චර නම් ලස්සනද..
අපි දකින හැම නිර්මාණයක් මත් එහෙම තමයි.

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now