ලස්සන ම දෙය

64 12 6
                                    



දෙපසට
විහිදා ගත්
දෑත්.....
හීනියට
පියවුන
දෑස්......
නිරායාසයෙන්
හිනා වුනු
තොල්.....
කුලුඳුලේ
මුරණ්ඩු වූ
කෙහෙරැල්...

ඉමක්
නොදකින
කහ
දම්
රතු
අහසක් යට,
..........

සුලඟට
නටන
තිරිඟු කරල්,
උරහිස්
කිති කවද්දී,

"ලස්සනම දෙය"
හමු වෙයි,

' ත ම න් ව '

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now