වෙන්දේසි වීම

40 10 0
                                    

බරපතල
චෝදනාවකි,

නිදහස සෙවීම,
වගකීම් හැර යන්නෙකු
බවට
මා
පත් කොට හමාරයි,

ඉතිං,
පිළිවෙතින්
පෙළ ගැසී,
සුභ නැකැතින්,
ඔවුන් පෙන්නන
වියගහ
කරට ගන්නම්,

ඔබලා
උගතුන්ගේ
වෙන්දේසියේ
විකිණෙන
වංශවත් වහළෙකු
දැක,
ඔහු ට
අත්පුඩි ගසන්න....

ඔබලාඋගතුන්ගේවෙන්දේසියේවිකිණෙන වංශවත් වහළෙකු දැක,ඔහු ටඅත්පුඩි ගසන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Where's Her Shoe? | POETRYWhere stories live. Discover now