ලොලිටා ට පසු වදනක්

58 14 5
                                    




හැඟීමක් නොවන
සංවේදනයක්,
හිමින්
තට්ටුවක් දමා,
හිසින්
සන් කරයි,

"අර පාරේ පලයන්......"

"බැහ්..."
ගත්
කටටම කීවෙමි,

විතර්ක
පිරි
බුද්ධියක්,
ලැබෙන්නට තිබූ
මොන
මොනවාදෝ
නැති
කර
දමනවාදැ'යි
සිතේ......






ලොලිටා*- ව්ලැඩ්මීර් නකොබොව් ගේ ආන්දෝලනයකට ලක් වූ පොතකි.

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now