වෙනස්

47 7 0
                                    

ආදරය,
වෙනස්කම්
වලට
ආකර්ශණය වී,
සමානතා
සොයාගෙන
එක් වෙති,

මිතුරෝ,
සමානතා
වලට
ආකර්ශණය වී
විරුද්ධතා
සොයාගෙන
වෙන් වෙති.

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now