දෙකකි-එකකි

53 11 6
                                    



හිස්,
කළගෙඩි
දෙකකි,
එකක්
'අර්ථයෙන්'
හිස් විය,
අනික
'සිතිවිලි'
හිස් වූවකි,

'හිස්' වූ
'හිස්'
දෙකක්,
'ලෝකය'තනයි,
'ලෝකය'
හැරයයි..

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now