අගනුවර එක් රැයක්

58 13 7
                                    



මා
කවුරුන් දැයි
'දන්නා' වුන්,
මා
සමඟ
විහිළුවට බිය වේ

ඇයිදැයි නොදනිමි

මා කවුදැයි
නොදන්නා වුන්
සමඟ
කරනා
අල්ලාප සල්ලාපයක්
ඉතිරි වේ

මැනීමකින්
තොරව ඇරඹෙන
නිදහස්
කතා බහක්,
විනාඩි කිහිපයක් තුලදී,
පෙනුමින්,
කතාවෙන්,
මා මැන....
අවසානයට
නිශ්ශබ්දතාවයට පත් විය..

'සුපුරුදු'
ප්‍රතිචාරයක්
මතක් විය

ආගන්තුක නිදහසක
විනාඩි පහේ
කෑලි සොයා
තවමත්
පිය මනිමි


ආගන්තුක නිදහසකවිනාඩි පහේකෑලි සොයාතවමත් පිය මනිමි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Where's Her Shoe? | POETRYWhere stories live. Discover now