ශීතල ක්ෂාය නැවත රත් කරනු ලැබේ..

55 12 0
                                    

මා තුල
යක්ශයා
සිටින බව
දනිමි,
යක්ශයා පිලි ගැනුම
අවැසි බව
දනිමි,
පිලිගතිමි,
නමුත්,
යක්ශයා ගෙන් මිදීමට
තැත් කිරීමම
පවා
ස්වභාවිකත්වයට පයින් ගැසූ
අස්වාභාවික,
විකෘතික
පරිපූර්ණ මිනිසකු
වීමට
තැත් කිරීමකැ'යි
කරන
ඔබගේ
අභූත චෝදනා...
ඉවතලමි,

මම,
හොද නරක
තුලිත කරන්නට
උපන්,
Ying-yang නොවෙමි,
යක්ශයා ,
ඔබට දායාදයක් නම්,
මට විකල්පයකි...

මම දන්නා
Accept yourself
යනු,
ඇග ඇතුලේ
යක්ශයා
දෙවියා සමග
තුලිත කිරීම
නොවන බව
පමනක්
දනිමි....

මම දන්නා Accept yourself යනු,ඇග ඇතුලේ යක්ශයා දෙවියා සමග තුලිත කිරීමනොවන බව පමනක් දනිමි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Where's Her Shoe? | POETRYWhere stories live. Discover now