සතා

87 16 7
                                    


කුමට
කියමු ද?

Stereotype යනු
ඔවුනගේ ආගමකි
දිව නළවන
ලොසින්ජරයකි
එක්තරා
මනෝවින්දනයකි

දර්ශීයතාව
ඔබට ආභරණයකි
'මිහිරි' ම තිත්තකි
ටොකු
ඇන ඇන
කියා දෙන පාඩමකි

ඔව්...
මමයි,
නන්‍යතාවක්
නොමැති
සතා

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now