බහුලී ක ථා

30 9 0
                                    

අල්ලා සිටින
'අතහැරීම'
උපාදානයක්
කරගන්නා
ගන්ධබ්බයන්ට,
සලු පටින්
වසා ගැනීමට
හෝ
නිර්වස්තර කයක්
නැත..

'උපාදානය'
විනිවිද දැකීමකින්
අහවර
නො වූ
තැන
මඟ අතපත ගානා වුන්
කණවැල අල්ලා ගෙන
සිරික්කියේ
යෙදෙනු ඇත...

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now