මේ,තේ බොන වෙලාවයි..

41 8 0
                                    

දන්නා දේට
සිනහ වීම
පසෙක තබා
නොදන්නා දේට
සිනහා
වීම,
විහිලුවකි,

අපි,
නොදන්නා
දේට
සිනා සෙන්නන්
වන්නෙමු..

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now