යථාර්ථවාදී රොබෝ'සියා 01

67 12 9
                                    


දකින
දකින
දෙය
අංශු වලට
කැඩී පෙනෙයි

වියුක්තයි
සිත

මා
එය
කලින් දුටු සැටි
'අමතකම'
විය

මතක්
කර ගැනීමට
ආසාවක් උපනි,
අනෙකෙකු
යමක්
දකින'යුරු

සොයන්නට පිට වීමි

"මේ පියවරට යාමට අවශ්‍ය ද?"

Circuit එකෙන්
තේරීම්
දෙකකි

"තහවුරු කරන්න"

"Yes"
එබිණි

'අන්තරාවයි!!'

කවුදෝ
කනට
කෙඳිරී ය....

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now