අවස්තිථිය

54 12 5
                                    



තමා ම
දමා ගත්
විලංගු වලින්
සීමා
කරගත්
පරිකල්පනය,
අනෙකෙකු
වෙනුවෙන්
බව
දන්නේ නම්,
බොහෝ
දෑ
වෙනස් වනු ඇත......

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now