ගමන් සගයා

131 20 6
                                    


'තර්කනය'
'සංවේදනය'
එකිනෙක දෑත් පටලාගෙන
දිගු ගමනක් යෙයි

රේල් පීලි දෙකකි
සමාන්තර,
මුත්
කිසිදා එකිනෙක
හමුනොවන

කෙසේ වුව,
කමක් නැත
එකම
ගමනාන්තය කි,
දෙදෙනා
ගිමන් හරින ට
පිය මනින...

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now