අපෘෂ්ඨවංශියා

62 14 9
                                    


තරහ ගන්නත්
කම්මැලී
සමහර
දේට නම්

"කොන්දක්
නැද්ද අනේ
ඔයාට?
කටක් ඇරල
බනින්න?"

තරහවෙන්
උත්තේජනය
වන
සාධාරණත්වය
අමු ම
අමු
'මැජිකකි' මට

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now