මා සෙවූ අකාලික 'මෝයි'

55 11 10
                                    



අහස යට
කුඩා
වැලි කැටයක්මි,

මාව
අහසක් වූ
කී දහසක්
ප්‍රාණීහු ඇත්ද,

එතකොට
මගේ
අහස??

"දන්නා දේට
වඩා
නොදන්නා
දේ
බොහෝ ය"

කවුරුත් දන්නා
දෙයකි

නමුත්,
'තේරුම්' ගත්
මොහොතක
සිට
වැටෙනා
නාඩි,
වෙනස්
කම්පනයකින්
විශ්වයට
විවර වෙයි..
































මෝයි,
හැමදාම
අහස දෙස
බලා සිටී..

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now