දර්ශනවාදියා

50 13 3
                                    



කළු
කුහරයක්
ඇතුළ
සෙවීමට
පිටත් වුණෙමි

මා
සිටින්නේ
කළු කුහරයක දැයි
මුලින්
සෙවීම ට
අමතක විය

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now