තුනේ කණිසම__♡__

33 10 2
                                    


"ඒක,
සොයා ගත්
උත්තරයක්
මිස,
හදා ගත්
උත්තරයක්
නෙමෙයි.."

"ඒක තමයි,
කියන්නේ...
මමත්
තේරුම් ගන්නට,
මටත්
කියා දෙන්න..."

ඔරලෝසුවේ,
හතරේ කණිසමට
සීනුව
නාද විය...

"ඒකම
තමයි,
මටත්
ඒක කියන්න ට
බය...."
              

                            

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                            

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now