හෙට අමාවක

32 8 0
                                    

පැවැත්මක රසය දුටු තව                පිරිවරකි

මොහ'ඳුරු ගඟක යන 'රුවල' ද     'දහදිය'කි

දුවනා උන්ට නැවතුනු අය       ජෙලි'ගොඩකි

මොලය මළ කල් හි කවුරුත්,       හිස්තැනකි


Where's Her Shoe? | POETRYWhere stories live. Discover now