නිස්සරණ

108 17 5
                                    



ධර්මය දැනගත්තෙමි
පුහුදුන්
ලෝක සත්වයා අතර
ස්ථාවර විනැ'යි සැනසුනෙමි
ලෝකයට
එබී බැලුවෙමි
එකිනෙකා
ලෝකය දෙස බලන'යුරු දුටුවෙමි
දැනුම
අවබෝධයෙන්
දුරස් වන'යුරු හගිස්සෙමි
දැනුම අවබෝධය කැටුව යන සැටි
බලා සිටියෙමි
මා
තවමත් ස්ථාවර'දැයි
මග එන කුණාටුවක්
සෙමින්
අසයි







සටහන:
'ධර්මය' වනාහි පූර්ණ අවබෝධ සත්‍යයකි.
දැනුම 'මෙවලම'කි.

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now