වංඡක ධර්ම

54 10 0
                                    


දේවල්
අත්හැරියාම
සැනසුමයි

සැනසුම වෙනුවෙන්
දේවල්
අත් හරිනු එපා

'සැනසුම',
අල්ලාගෙන 
ඇති බැවිනි...

ජීවිතය,
විරුද්ධාභාසයකි..

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now