කාමර අංක 88

68 14 5
                                    


ජීවිතය
ගලා යයි,

සමගම
මතකයන්
එකතු වේ,
අත්දැකීම්
______වේ

කුමක්
නිසා
හෝ,
ඒ දෙකම
මග
හැරුණි...

'වර්තමානය' තුළ
ජීවත්
වන්නකු,
මතක රැස්
නොකරයි.

ඔහුගේ
ජීවිතයට
සෑම
සිදුවීමක් ම
අත්දැකීමක්
නොව,
කමටහන කි

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now