දැක්ම

42 9 0
                                    


භාගයක්
වතුරින් පිරි
බ‍‍ඳුනක්...

භාගයක්
වතුර හිස්
බඳුනක්...

භාගයක්
වතුරින් හිස්
මුත්,
භාගයක්
වතුර පිරි
බඳුනක්...

ඇනලොග්-ඩිජිටල්
සමාජයට,

දත නියවයි.....

තුනම එකකි...
එකම තුනකි...

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now