තුන් වන කලාව

50 8 6
                                    



අනපේක්ෂිත
පලමු
මිය යාමෙන්
දෙවන වර ඉපදෙන
පුද්ගලයා,
සිය
දෙවන මරණයට
කල් තියා
සූදානම් වේ,
මිය යාම
අත්දැකි ඔහු,
දෙවන මිය යාමට
එතරම් බයක්
නැත

තත්පරයකට
අත් හැරුනු
සූදානම
බලා සිටිය දී,
නැවත මිය යන පුද්ගලයාගේ
තුන්වන
ඉපදීම
'කලු කුහරය'කි,
වික්ෂිප්තතාව
හා
අවබෝධය අතර
ඉදිකටු තුඩක
'වෙනසකි'
ඔහු
තරම්
භයානක පුද්ගලයකු
තවත් නැත.






තත්පරයකට අත් හැරුනුසූදානමබලා සිටිය දී,නැවත මිය යන පුද්ගලයාගේතුන්වන ඉපදීම 'කලු කුහරය'කි,වික්ෂිප්තතාව හාඅවබෝධය අතරඉදිකටු තුඩක 'වෙනසකි'ඔහු තරම් භයානක පුද්ගලයකු තවත් නැත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Where's Her Shoe? | POETRYWhere stories live. Discover now