'අන්තරා' කොටස

59 13 1
                                    

විශ්වාස
කර
වරදින්නට
ඉඩක්
නැත,
විශ්වාස කළේ
'ගුණ' මිස,
'පුද්ගලයා'
නොවේ...
ගුණ වල
පාවාදීමක්
නැත,
ඇත්තේම නැත..

දුර ගිහින්
බලමු,
කිසිවක්
නැතිවන්නට
අවදානමක්
තිබේදැයි කියා...



Where's Her Shoe? | POETRYWhere stories live. Discover now