කු-ම-ක්-හෝ

71 12 4
                                    



යමක්
දැන ගත් පමණින්
මිනිසකු
'ජරාවක්' වේ නම්,
මේ
'දැනුම'
ප්‍රශ්ණ කිරීමට
කාලයයි..










නැතිනම්,
මනුෂ්‍යත්වය
ප්‍රශ්ණ කිරීමට කාලයයි..

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now