කරුණාකර...

49 9 3
                                    


              මල් වැටුණු
    මේ පාර
හරිම ලස්සන
හැඩයි...

කරුණාකර,
මතක් කරනවාද?
මට.....

"ආපසු හැරී
ආ යුතුයි
කියා"

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now