අවවාදයක් නොවේ

54 13 11
                                    


දුවනා
දහසක්
අතර
නවතින්නට
පෙර
'සූදානම් වන්න'

එකවර
නැවතී,

වැටී,
දුවන මිනිසුන් ට
තැලුණු පසු,
නැවතීමට
කියූ
සිතට
දොස් නොනගා....


...නැත්තම්
අපරාදෙ..

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now