කලගුණ සැලකීම

51 10 5
                                    



අපූරු
පරිකල්පිත
මොලයක් මැවූ
මහා බ්‍රහ්මයා,
මොලයට
කම්මැලි සිතේදැයි
සිතී,
සෙල්ලම්
කර කර සිටීමට
දැනුම මැවීය,

මොල
සෙල්ලම් කරති,
හති වැටෙති,
ගිමන් හරින්නට
මහා බ්‍රහ්මයා
යදිති...

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now