ස''ස

52 12 9
                                    



වැඩුණු ගසක්,
අංකුර දමා එන
පැලයක්
දෙස බලා
සිනාසෙයි..

හිතන්නට දෑ
බොහෝ ය.





*හිනා වෙන හැටි නම් බොහොමයි.ඒකේ අරමුණ ඔබට බාරයි.සමහර කතා වල වීරයා දුශ්ටයා ගෙන් වෙනස් වූයේ සිනහවෙන් නොව, සිනහ වූ ආකාරය හා දෙය අනුව ය.

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now